සාරා රත්මලාන ගුවන්තොටුපොළට එයි

367


සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා සංචාරයක නිරත වන බෙල්ජියම් ජාතික 19 හැවිරිදි සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන්තොටුපොළ වෙත අද පැමිණියාය.

ලොව වටා ගුවන් යානයකින් සංචාරය කළ ළාබාලතම කාන්තාව වෙමින් ගිනස් වාර්තාවක් තැබීම සාරා ගේ අරමුණ වී තිබේ.ඇය 2021 අගෝස්තු මස 18 වැනිදා සිය ලොව වටා සංචාරය ඇරඹුවාය.

මහද්වීප 5ක් ආවරණය කරමින් කිලෝ මීටර් 51,000ක් රටවල් 52ක් හරහා ගමන් කිරීම ඇයගේ අරමුණය.

advertistmentadvertistment
advertistmentadvertistment