සාරිය අනිවාර්ය කරමින් ගුරුවරියන්ට චක්‍රලේඛයක් !

215

පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් නිකුත් කරන චක්‍රලේඛය ඊයේ දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

පසුගිය දිනකදී වෙනත් ඇඳුම්වලින් සැරසී ගුරුවරියන් පාසලට පැමිණීම නිසා මෙම නව චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබුණි..

advertistmentadvertistment
advertistmentadvertistment