සා.පෙළ නිමවනතෙක් සවස 6 න් පසු ලයිට් කැපිලි නෑ

130

අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මෙම මස 23 වැනි සඳුදා සිට ජුනි මස 01 වැනි බදාදා දක්වා සවස 6.00 න් පසු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම යටතේ මෙම පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment