සා පෙළ ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය මාර්ග ගත ක‍්‍රමයට

350


අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය මාර්ග ගත ක‍්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.අයැදම්පත් බාරගැනීම මෙම මස 25 වැනිදායින් අවසන් වන බවද විභාග දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment