සැත්කම් පමාවේ

162


පවතින නිර්වින්දන බෙහෙත් ඇතුළු අත්‍යවශය බෙහෙත් හා සැත්කම් නුල්වල හිඟය මත රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් හදිසි සැත්කම්වලට සීමා වී තිබීම හේතුවෙන් සැලසුම් කරන ලද සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛන මාස ගණනකින් හෝ වසරකින් පමණ දීර්ඝ වීමේ අවදානමක් පවතින බව රජයේ රෝහල් ආරංචි මාර්ග පැවසීය.

හෘද, වකුගඩු ,පිළිකා ඇතුළු ප්‍රධාන පෙළේ සැලසුම් කළ සැත්කම් පවතින උග්‍ර බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සීමා කර තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment