සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ ප‍්‍රධානියා වූ අල් අව්ලාකිට එෆ් බී අයි පොලිසිය පැන යෑමට ඉඩ දුන්නා: එෆ් බී අයි නියෝජිත බුකොවොස්කි

630

ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 දා ප‍්‍රහාරයට වගකිවයුතු අයිසිස් අධ්‍යාත්මික නායක අන්වර් අල් අව්ලාකිිට ඇමෙරිකානු එෆ් බී අයි පොලිසිය විසින් පැන යෑමට ඉඩ දුන් බව නිව්ජර්සි අපරාධ විමර්ශකයකු වූ ජිම්බුෂ් සහ එෆ් බී අයි නියෝජිත බුකොවොස්කි මුල්වරට හෙළිකර ඇත.

ප‍්‍රහාරයට සම්බන්ධ වැදගත්ම පුද්ගලයාවූ අව්ලාකි අල්ලා ගැනීම සඳහා තොරතුරු පවා ලැබී තිබිණි යයි බුකොවොස්කි කීවේය. එහෙත් අයිසිස් සංවිධානය අව්ලාකි එම ප‍්‍රහාරයට සම්බන්ධ නැති බව ව්‍යාජ පුවතක් විකාශනය කර ඇති අතර එෆ්බීඅයි පොලිසිය ඊට රැවටී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment