සැමියා බිරිඳ ඝාතනය කර බඳුනක දමා තම්බයි

923

පාකිස්ථානයේ කරච්චි නුවර ගුල්ෂාන්-ඊ-ඉක්බාල් ප්‍රදේශයේ පාසලක මුරකරුවකු ලෙස සේවය කරන පුද්ගලයෙක් සිය බිරිඳ ඝාතනය කර මුළුතැන්ගෙය තුළදී බඳුනක දමා තම්බා ඇත.

ඇය දරුවන් හය දෙනකුගේ මවකි. කරච්චි හි ගුල්ෂාන් ඊ ඉක්බාල් හි 4 වැනි බ්ලොක් හි පිහිටි පෞද්ගලික පාසලක සේවය කරන මෙම මුරකරු මුළුතැන්ගෙයි වට්ටියක සිය බිරිඳගේ සිරුර දරුවන් ඉදිරියේ තම්බා ඇත.

මේ වන විට ඔහු පළා ගොස් ඇතැයි එරට මාධ්‍ය පවසයි.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment