සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

230

පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද දහවල් පයාගල සහ බේරුවල මුහුදු තීරයට හදිසි ගොඩබැස්සීමක් සිදුකර ඇත.ශ්‍රී ලංකා ගුවන් හමුදා ආපදා අංශය එහි පිටත්ව ගොස් ඇතැයි ගුවන් හමුදාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment