සැහැල්ලු ගුවන් යානය ගොඩබෑ හේතුව හෙළිවේ

379


පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානය අද දහවල් පයාගල වෙරළ තීරයට හදිසියේ ගොඩබා ඇත්තේ එහි ඇතිවූ කාර්මික දෝෂයක් නිසා බව එම ගුවන් යානය අයත් සකුරායි ගුවන් සමාගම පවසයි.ගුවන් නියමුවාට සහ සහායක නියමුවාට කිසිදු අනතුරක් සිදුව නැතැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment