සැළලිහිණියා පැය  ගණනක් අඳුරේ…

467

විදුලි බිල නොගෙවීමේ හේතුවෙන් ඊයේ (17 දා) ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කර තිබේ. පැය කිහිපයකට පසුව නැවත විදුලි සැපයුම ලබාදී ඇතැයි සංස්ථා ආරංචි මාර්ග පවසයි.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment