සෑම මරණයකටම පීසීආර් අවශ්‍ය නැහැ

87


සියලු මරණ වල පශ්චාත් මරණ පරීක්ෂාවන් සඳහා පීසීආර් පරීක්ෂණ අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක‍්‍රලේඛයක් නිකුත්කර ඇත.අවශ්‍යනම් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි එය සිදු කළ හැකි බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment