සිංගප්පූරු වෙළෙද ගිවිසුම කඩිනම් කෙරේ

95

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උපදෙස් දෙනු ලැබීය. ජනාධිපති කාර්යාලයේ දී අද පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පවතින සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment