සිංගර්, දකුණු ආසියාවේ විශිෂ්ටතම Dell භාණ්ඩ අලෙවිකරු ලෙස සම්මානයට පාත‍්‍රවෙයි

172

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග‍්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු Dell Technologies South Asia CSB Partner Connect 2021 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.

 අංක එකේ භාණ්ඩ අලෙවිකරු ලෙස සිය නාමය තවදුරටත් සනිටුහන් කරමින්, දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු සහ ශ‍්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු යන සුවිශේෂී සම්මාන ද්විත්වයෙන් සිංගර් මෙලෙස පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment