සිංහල චිත‍්‍රපටියක් වසර දෙකකට පසු ‘හවුස් ෆුල්’

6966

සිංහල චිත‍්‍රපට සඳහා පේ‍්‍රක්ෂක ආකර්ෂණය අඩු වී ඇතැයි පැවති මතය බිඳ දමමින් මේ දිනවල ප‍්‍රදර්ශනය වන ‘‘ජංගි හොරා’’ චිත‍්‍රපටය ‘‘හවුස් ෆුල්’’ පුවරුව අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. සිංහල චිත‍්‍රපටියක් මෙසේ හවුස් ෆුල් තත්ත්වයට ළඟා වී තිබෙන්නෙ දෙවසරකට පසු වන අතර සිනමා ශාලාවලදී මෙම තත්ත්වය අත්පත් කරගැනීමට ජංගි හොරා සිනමාපටය සමත්ව ඇත. රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක් වන ජංගි හොරා සිනමා පටය සෝමරත්න දිසානායකගේ නිර්මාණ අධ්‍යක්ෂණයකි.

advertistmentadvertistment
advertistmentadvertistment