සිංහල සිනමාවට 75යි: සංස්ථාවට 50යි තරංගනියට අද තරු පායයි

160

සිංහල සිනමාවට වසර 75ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් අද (21 දා) චිත‍්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින්ගෙන් සැදුම්ලත් උත්සවයක් බෞද්ධාලෝක මාවතේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

චිත‍්‍රපට කර්මාන්තයේ ප‍්‍රගමනයට දායක වූ අවුරුදු 08ක් සම්පූර්ණවූ ලේඛනයේ සුදුසුකම්ලාභී නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් 25 දෙනෙකුට අදියරෙන් අදියරට මාසික විශ‍්‍රාම වැටුපක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදීමට නියමිතය. මෙම උත්සවයට නළු නිළියන් සිනමා කාර්මික ශිල්පීන් මෙන්ම චිත‍්‍රපට කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදන අධ්‍යක්‍ෂවරුන් සහ ශිල්පීන්ද

සහභාගිවීමට නයමිතය. (මුල් පිටුවේ ‘නිධානය’ පිංතූරය වර්ණ ගැන්වීම – නලින් අත්තනායක)

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment