සිංහල සිනමාව 75 සපුරන දා මිදුණු විශ්වය එයි

226

වර්ෂ 1947 ජනවාරි 21දා ප‍්‍රදර්ශනය ආරම්භ කළ මුල්ම ශ‍්‍රී ලාංකේය කතානාද චිත‍්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වී 2022 ජනවාරි 21 වැනි දා ට වසර 75 ක් සපිරෙයි.
 
මේ අපූරු සංවත්සරය මෙදා සැමරෙන්නේ කඩවුණු පොරොන්දුවකින් නොව ශ‍්‍රී ලංකාවේ මෑත කාලයේ නිපදවූ ඉතාම සුවිශේෂී ආකර්ෂණීය චිත‍්‍රපටයක සුබවාදී පොරොන්දුවකිනි. ඒ ‘මිදුණු විශ්වය’ චිත‍්‍රපටයෙනි.
 
2002 ජනවාරි 21 වන දා පටන් දිවයින පුරා සිනමාහල්වල හා පුරා කියා ප‍්‍රදර්ශනය අරඹන ‘මිදුණු විශ්වය’ ප‍්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයකි.

advertistmentadvertistment
advertistmentadvertistment