සිකුරාදාට යළිත් රජයේ සේවය

142


පැවති ප්‍රවාහන දුෂ්කරතා නිසා රජයේ සේවකයිනට සිකුරාදා දින ලබාදී තිබූ නිවාඩුව අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව ලබන සිකුරාදා සිට රජයේ සේවය යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment