සිතුල්පව්වේ ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන්

136

උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂිකව පවත්වන පොසොන් පොහෝ දින ආලෝක පූජාව 34 වැනි වරටත් ඊයේ (24 දා* පැවැත්විණි.
 
 

සිතුල්පව්වේ ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන්

එහිදී උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප‍්‍රියංකර ජයරත්න සහ උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, සිතුල්පව්ව රජමහා විහාර දායක සභාවේ නියෝජ්‍ය සභාපති ධම්මික ආටිගල යන මහත්වරුන් ආලෝක පූජාව ආරම්භ කළ අයුරු. සිතුල්පව්ව රජමහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන ස්වාමීන්වහන්සේ ද ඡායාරූපයේ සිටිති.
 
ඡායාරූප – කතරගම කේ.ඞී දේවප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment