සිනමාවට වසර 75 යි

461

සිංහල සිනමාවට වසර 75 පිරීමට සමගාමීව ජාතික චිත‍්‍රපට සංස්ථාව පවත්වන ‘‘සිනමා සැමරුම් සතිය’’ 10 වැනිදා සිට 16 තෙක් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙම සිනමා සැමරුම් සතියේදී සිංහල සිනමාවේ විශිෂ්ට සිනමා නිර්මාණ හතක් ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය. ගොළු හදවත, විරාගය, වල්මත් වූවෝ, සිකුරුලියා, ගැහැණු ළමයි, සුද්දිලාගේ කතාව, බඹරු ඇවිත් නමැති සිනමාපට මෙසේ තිරගත කරන අතර ජනවාරි 10 වැනිදා සිට සිනමා සැමරුම් සතිය පැවැත්වෙන සෑම දිනකම සවස 5.00 ට මෙම චිත‍්‍රපට තිරගත කිරීමට නියමිත ය.

සිනමාවට වසර 75 යි
advertistmentadvertistment
advertistmentadvertistment