සිනමා සහ ටෙළිනාට්‍ය නිළි සමන්තා ඈපාසිංහත් කොරෝනාට බිලිවේ

3431

ජනප‍්‍රිය සිනමා සහ ටෙළිනාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ මහත්මිය කොවිඞ් ආසාදිතව අද මරණයට පත්වී ඇත. මියයන විට ඇය 54 වැනි වියෙහි පසුවූවාය. ජාතික රූපවාහිනියේ ජනප‍්‍රිය ටෙළි නාට්‍යක් වූ අසල්වැසියෝ ටෙළිනාට්‍යය ඇතුළු ටෙළිනාට්‍ය සහ චිත‍්‍රපට රැසක ඇය රංගනයෙන් දායකවූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment