සින්ඩිගේ පළමු හමුව ජනපති

326

දින තුනක නිල සංචාරයක් සඳහා අද සවස දිවයිනට පැමිණි රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම නියෝජිත ආයතනයේ ඇමෙරිකානු තානාපතිනි සින්ඩි මැකේන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් රාත්‍රියේ දී පැවැත්විණි.එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ දෙරට එක්ව කටයුතු කරන ආකාරය ද සාකච්ඡා ඇත. එසේම මානවහිමිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කඩිනම් හමුවීමක් අවශ්‍ය බවද සඳහන් කර තිබේ.මෙය ඇගේ සංචාරයේ පළමු හමුවය.

advertistmentadvertistment
advertistmentadvertistment