සිනේමා අද සිට

249

වෛද්‍ය කපිල සූරිය ආරච්චි අධ්‍යක්ෂණය කළ “සිනේමා” සිනමාපටය අද සිට සිනමාහල්වල දී තරගත වේ. චම්පික ජයනන්ද නිෂ්පාදනය කර තිබෙන සිනේමා චිත්‍රපටයේ රංගන දායකත්වයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, නයනතාරා වික්‍රමආරච්චි, ඩග්ලස් රණසිංහ, රොබින් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, විජේරත්න වරකාගොඩ, කලනි දොඩම්තැන්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගාමිණී හෙට්ටිආරච්චි, ජගත් බෙනරගම ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එක්වන අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් නිශාන්ත ප්‍රදීප්, ශබ්ද පරිපාලනයෙන් සශින් ගිම්හාන් පෙරේරා එක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment