සිපෙට්කෝ ද ඉන්ධන මිල වැඩි කරයි

1836

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇත.ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 338කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 373කි. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289කි.සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329කි.

advertistmentadvertistment
advertistmentadvertistment