සිපෙට්කෝ පිරවුම්හල් අසල යළිත් වාහන පෝළිම්

103


ඉන්ධන නොමැතිකමින් කොළඹ ප්‍රදේශ කිහිපයක ඛණිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා ඇත.ඒ අනුව යළිත් ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝළිම් මතුව ඇත.ඛණිජ තෙල් සංස්ථාව පවසන්නේ අද රාත්‍රී සිට ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බවය.ඒ අනුව හෙට සිට යළි සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල්හි ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment