සිම්බාබ්වේ පිත්ත තෝරා ගනී

114

සිම්බාබ්වේ සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ජත්‍යන්තර එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වෙ තීරණය කළේය.
ඒ අනුව එම පිළ පන්දුවාර 05ක් අවසානයේදී කිසිවකු නොදැවී ළකුණු 35ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment