සිම්බාබ්වේට ලකුණු 01ක ජයක්

255

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී එක් ලකුණක තියුණු ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.පකිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 08 ක් දැවී ලකුණු 129කි.

advertistmentadvertistment
advertistmentadvertistment