සිම්බාබ්වේ අයර්ලන්තය පරාජය කරයි

120

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා B කාණ්ඩය යටතේ අද හෝබාර්ට් ක්‍රීඩාංගණයේදී පැවති අයර්ලන්තය සහ සිම්බාබ්වේ තරගයේ දී ලකුණු 31කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස්කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත්තේ ලකුණු 143ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment