සිම්බාබ්වේ ට ලකුණු 22ක ජයක්

268

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද පැවැති දෙවැනි එක් දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 22 ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමි විය.ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු වාර 50 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 09 කට ලකුණු 280කි.දසුන් ශාන්ත ලකුණු 102ක් ලබා ගත්තේය.සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 302ක් ලබා ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment