සිම්බාබ්වේ 302/8

112


දෙවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 302ක් රැස්කරගත්තේය.

ක්‍රෙග් අර්වින් පන්දු 98කදී හතරේ පහර 10ක් සමග ලකුණු 91ක් රැස්කරගත්තේය.
ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 3ක් ද නුවන් ප්‍රදීප් කඩුලු 2ක් ද මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගනු ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment