සිමෙන්ති ආනයනය කරයි

317


දැනට වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මඟහරවා ගැනීම සඳහා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊට ක්ෂණික විසඳුමක් ලෙස මසකට අතිරේක සිමෙන්ති මෙටි‍්‍රක් ටොන් 12,000ක් ආනයනය කිරීමට ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් පියවර ගෙන ඇත.

ත‍්‍රිකුණාමලයේ පිහිටි එම සිමෙන්ති නිෂ්පාදන සමාගම මගින් මසකට මෙටි‍්‍රක් ටොන් 170,000ක් පමණ වන උපරිම ස්ථාපිත ධාරිතාවයෙන් මේ වන විටත් සිය නිෂ්පාදන කටයුතු සිදුකරයි

advertistmentadvertistment
advertistmentadvertistment