සිමෙන්ති තවත් රු. 500කින් වැඩි කරලා

479

අලෙවි නියෝජිතයෝ කියති

ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිමෙන්ති මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා සිටිති.

කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙළෙඳපොළේ රු. 2300 – 2350 මිලකට අලෙවි කෙරෙන අතර, නව සිමෙන්ති මිල රු. 500 – 600කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා සිටිති. සිමෙන්ති මිල ඉහළ යෑමත් සමග ඉල්ලුම අඩු වී ඇති බවත්, අලුතින්

ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙළෙඳසල්වල

රැස් නොකරන බවත් හැටන් ප්‍රදේශයේ සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා සිටිති.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment