සිමෙන්ති මිල අඩු කරයි

1337


මෙරට අලෙවි කරන සියලුම සිමෙන්ති වර්ග වල කිලෝ 50 බෑගයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව හෙට සිට සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 3100කි.

advertistmentadvertistment
advertistmentadvertistment