සිමෙන්ති මිල ඉහළ යයි

3555

සිමෙන්ති පාලන මිල අහෝසි කිරීමත් සමග සිමෙන්ති සමාගම් සිමෙන්ති මිල රුපියල් 177කින් ඉහළ දමා ඇත.ඒ අනුව සිමෙන්ති කිලෝ 50ක කොට්ටයක් රුපියල් 1375 ත් 1275 ත් අතර මිලක් ලෙස නව මිල පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment