සිමෙන්ති මිල යළිත් උස්සයි

488

සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින් යළිත් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇත.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750 සහ 2850 දක්වා ඉහළ යනු ඇත.

මේ තත්ත්වය හමුවේ ඉදිකිරීම් සමාගම් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවට පත්වනු ඇතැයි ඉදිරි කාලයේදී සිමෙන්ති මිල තවත් ඉහළ යනු ඇතැයි සමාගම් කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment