සිමෙන්ති මිල වැඩිවේ

1042


දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට සිට රුපියල් 400කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා මිල ඉහළ යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment