සිමෙන්ති සහ පාන් පිටි මිලත් ඉහළ දමයි

349


අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති සහ පාන් පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති මිටියක් රුපියල් 93කින් ද ප‍්‍රීමා පාන් පිටි කිලෝවක මිල රුපියල් 10කින්ද ඉහළ දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment