සියයට 17 කින් බස් ගාස්තුව නගී

168

බස් ගාස්තුව ලබන ජනවාරි 05 සිට වැඩි කිරීමට තීරණය කර ඇත.
අවම ගාස්තුව රුපියල් 14 සිට 17 දක්වා වැඩි වන අතර සමස්ත බස් ගාස්තුව සියයට 16.5ත් 17 ත් අතර ප‍්‍රමාණයකින් වැඩි වන බව රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment