සියයට 30 සරල කරන්න යයි

225

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට එම අරමුදලින් සියයට 30ක මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටී.

එම අරමුදලේ සාමාජිකයන්ට තමන්ට අයත් මුදලින් සියයට 30ක ප්‍රමාණයක් නිවසක් සාදා ගැනීමට හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් විශ්‍රාම යාමට පෙර ලබගත හැකි නමුත් එය ලබාගැනීමට තරමක් සංකීර්ණ බවට විවිධ පැමිණිලි ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment