සියලු නාගරික පාසල් සතියකට වැසේ

247

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු නිසා කොළඹ නගරයේ පාසල් සහ සියලුම නගරවල පිහිටා ඇති පාසල් 20වැනිදා සිට 24වැනිදා දක්වා සතියක කාලයක් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.සෙසු පාසල් පවත්වාගෙනයාම සම්බන්ධයෙන් එම පාසල්වල විදුහල්පති වරුන්ට තීරණය කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment