සියලු පක්ෂ එක්වන්නැයි රනිල් කියයි

418


මේවන විට ඇමැතිවරු නියෝජනයක් නොමැති නිසා පාර්ලිමේන්තු සභාව කල්දමන ලෙස හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රටේ ජනතාවගේ මේ වන විට පීඩා විදින ප‍්‍රශ්න වලට විසදුම් ලබාදීමට කඩිනමින් සියලු දෙනා එක්ව පියවර ගතයුතුයැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා සියලු පක්ෂ එකතුව මේ මොහොතේ රට පාලනය කළ යුතුයැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment