සියලු පාසල් සඳුදා සිට සාමාන්‍ය පරිදි

172


සියලු පාසල් සිසුන් ලබන සඳුදා සිට සාමාන්‍ය පාසල්වලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment