සියලූම කෘෂි නිෂ්පාදනවලට උපරිම මිලක් ඉල්ලා – ඉන්දීය ගොවියෝ යළි විරෝධතා අරඹති

134

සියලූම කෘෂි නිෂ්පාදනවලට උපරිම මිලක් නියම කරන ලෙස ඉල්ලා ඉන්දීය ගොවියෝ යලි විරෝධතාවයක් ආරම්භ කර ඇත. සහල් සහ තිරි`ගුවලට පමණක් නොව කෘෂි නිෂ්පාදන සියල්ලටම උපරිම මිලක් ලැබිය යුතු යැයි ඕව්හු කියා සිටිති. ලක්නව් නුවර රැුස් වූ ගොවියෝ මෙම විරෝධතාවයට එක් වූහ. මෙම විරෝධතාවයට ගොවීහු 5000 කට අධික පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment