සිරකරුවන් 08 දෙනකුගේ ආරක්ෂාව ගැන ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානය

230


බන්ධනාගාර පුණුරුත්ථාපන සහ සිරකරු සුබසාධන හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 08 දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment