සිරකරුවන් 278කට ජනපති සමාව

57

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබාදී තිබේ. ඔවුන් අතර කාන්තාවෝ 10 දෙනෙක් ද වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment