සිරිධම්ම හිමිට ඩෙංගු

267

රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු වළඳී ඇත.

උන්වහන්සේ මේ වන විට රෝහගේ 49 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment