සිරිපා වදින්න අද මහ සෙනගක්

346


සති අන්ත දිර්ඝ නිවාඩුවක් යෙදී ඇති නිසා ශ‍්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද පැමින සිටිති.
මේ වන විට එසේ පැමිණි වන්දනාකරුවන්ගේ රථ වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමිටර් 4 පමණ දුරට ගාල් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment