සිරිපා සමය ඇරැඹෙයි

137

ශ්‍රීපාද වන්දනා වාරය ඊයේ (7) ට යෙදුණු උඳුවප් පොහෝ දින ඇරඹිණි. මේ ඊයේ ශ්‍රීපාද පුදබිමට පැමිණි වන්දනාකරුවන්ගේ දර්ශනයකි.

2022-2023 ශ්‍රීපාද වන්දනා වාරයේදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා පරිසරය රැකගනිමින් ශ්‍රී පාදස්ථානය කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

නල්ලතන්නිය සිට ශ්‍රීපාද උඩමළුව දක්වා ගමන් ගන්නා මාර්ගය දෙපස වන්දනාකරුවන්ට දන්සැල් ලබාදීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් ඉදිරිපත් වී සිටිති.
පිංතූරය සහ සටහන නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment