සිරිමාවෝ මැතනියගේ 21 වැනි ගුණ සමරුව

122

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි ලොව ප‍්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සමරුව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ‍්‍රී.ල.නි.ප මූලස්ථානයේදී ඊයේ (10දා) පැවැත්විණි.

 එහිදී හිටපු ජනාධිපති වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිවංගත සිරිමාවෝ මැතිණියගේ ඡුායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.

 මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, හිටපු අමාත්‍යවරුන් වන තිලංග සුමතිපාල, ජීවන් කුමාරතුංග, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායිකා මහරගම නාගරික මන්ත‍්‍රිනී චන්ද්‍රිකාද සොයිසා යන මහත්ම මහත්මීහූ සහභාගි වූහ.

 ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment