සිරියානු සිරගේ  මුදාගැනීමේ මෙහෙයුමේදී අයිසිස් ත‍්‍රස්තයෝ  374ක්  මරුට – තවත්  400ක් අතුරුදන්

509

සිරියානු සිරගේ  මුදාගැනීමේ මෙහෙයුමේදී අයිසිස් ත‍්‍රස්තයෝ  374ක්  මරුට – තවත්  400ක් අතුරුදන්

 සිරියාවේ සීනා සිරගෙය අල්ලාගැනීමට අයිසිස් ත‍්‍රස්තයන් සිදුකළ මෙහෙයුමේදී ත‍්‍රස්තයන් 374ක්ද  බන්ධනාගාර නිලධාරීන් 40ක්ද මරුමුවට පත්වූහ.

 මෙහි සිටි අයිසිස් ත‍්‍රස්තයන් 400ක් අතුරුදන් වී තිබේ. සීනා සිරගෙදර අයිසිස් ත‍්‍රස්තයන් 3500ක්ද ළමා සෙබළුන් පිරිසක්ද සිටි බව වාර්තා විය. සිරියානු ආරක්‍ෂක හමුදාව පැවසුවේ තම සෙබළුන් 40ක්ද මරුමුවට පත් වූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment