සිරිල් ගාමිණී පියතුමාගෙන් සී,අයි,ඩිය අද පැය 08ක් ප‍්‍රශ්න කරයි

119


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව කළ ප‍්‍රකාශයක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන පරීක්ෂණයට අදාලව දෙවැනි දිනයටත් අද එහි පැමිණි සිරිල් ගාමිණී පියතුමාගෙන් පැය 08කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.ඒ අනුව පියතුමා රාත‍්‍රී 7.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් පිටව ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment